Microsoft සමාගමේ නවතම මෙහෙයුම් පද්ධතිය වන Windows 8 හි අත්හදා බැලීමේ
සංස්කරණය Windows 8 Developer Preview නමින් නොම්ලේ බාගත කිරීම සදහා නිකුත්
කර තිබේ. 32-bit හා 64-bit යන සංස්කරණ දෙකකින් යුතුව අත්හදා බැලීමේ
සංස්කරණය නිකුත් කර ඇති අතර මෙය ISO ගොනුවක් ලෙස බාගත හැකිය.
0 comments:
Post a Comment